%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Saturday, 15 February 2020 - 13:05
තෙල් මිල ප්‍රකෘතිමත් වෙයි
102

Views
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ චීනයේ ඉල්ලූම අඩුවී කැපී පෙනෙන ලෙස පහත වැටුණු තෙල් මිල සුළු වශයෙන් ප්‍රකෘතිමත්වීමක් සති අන්තයේ දක්නට ලැබෙනවා.

සති 6කින් මෙලෙස තෙල් මිල සති පතා වර්ධනයක් වාර්තා කර ඇත්තේ පළමු වතාවටයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 57යි ශත 32ක් ලෙස සටහන් වුණා
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE