%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
Sunday, 16 February 2020 - 19:07
සෑම දිස්ත්‍රික්කයකින්ම වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදාමින්
170

Views
සෑම දිස්ත්‍රික්කයකින්ම  ඕනෑම පරිමාණයක වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බව එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පවසනවා.

නිසි ප්‍රමිතියට සකස් කරන ලද වී කිලෝවක් සඳහා රුපියල් 50ක උපරිම මිලක් ගොවීන්ට ලබා ගත හැකි බවයි ඔහු කියා සිටියේ.

මහ කන්නයේ වී කිලෝග්‍රෑම් ලක්ෂ 40ක් මේ වන විටත් වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE