නිෂ්පාදන කප්පාදුවට ඔපෙක් එකඟ නොවේ

Saturday, 22 February 2020 - 13:38

%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%94%E0%B6%B4%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
නිෂ්පාදනය කප්පාදු කිරීමට ඔපෙක් සංවිධානය එකඟ නොවීම නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටීමක් දැන් දක්නට ලැබෙනවා.

ප්‍රධාන පෙළේ නිෂ්පාදකයෙකු වන රුසියාව ද තෙල් නිෂ්පාදනය තවදුරටත් කපා හැරීමට අදහස් නොකරන බව ප්‍රකාශ කළා.

මේ නිසා ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 58 දක්වා පහත වැටී ඇති අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 53යි ශත 53ක් ලෙසයි.