%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Thursday, 26 March 2020 - 7:56
ඇමරිකාවේ කොටස් වෙළඳපොල ඉහළ යයි
229

Views
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ පහළ වැටුණු ඇමරිකානු කොටස් වෙළඳපොල ඊයේ දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් ටි‍්‍රලියන 1.8 ක සහන පැකේජයක් හඳුන්වාදීම හේතුවෙන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE