බොරතෙල් ඉල්ලුම තවදුරටත් පහළට

Saturday, 28 March 2020 - 13:20

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ලෝක වෙළඳපොළේ බොරතෙල් සඳහා පවතින ඉල්ලුම 5 වන සතියටත් පහත වැටී තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් සති කිහිපයක සිට මෙලෙස බොරතෙල් සඳහා පවතින ඉල්ලුම පහත වැටී ඇති අතර මේ වන විට බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 24යි ශත 93ක් ලෙසයි.