Hirunews Logo
%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F.
Sunday, 22 April 2012 - 8:12
මෙරට ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා.
5

Shares
707

Views


මෙරට ශ්‍රමිකයන්ට සිරියානු ජනරජයේ රැකියා අවස්ථා දහසක් පමණ ලබාදීමට එකඟත්වය පළ වී තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිරියානු ජනරජයේ කන්සියුලර් ජනරාල්වරයා සමග පසුගියදා පැවති සාකච්ජාවකදී ඒ පිළිබඳව අවධානය යොමු වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දෙරට අතර එකඟතාවයකට පැමිණෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE