Hirunews Logo
%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
Saturday, 28 April 2012 - 19:03
මෙරට අපනයන ක්ෂේත්‍රය වර්ධනය වන ලකුණු.
11

Shares
1,420

Views



චීනය, ඉන්දියාව, රුසියාව සහ බ්‍රසීලයේ ආර්ථිකයන් ශක්තිමත් වීමත් සමග ශ්‍රී ලංකාවේ අපනයනයේ මෙන්ම සංචාරක කර්මාන්තයේද යහපත් වර්ධනයක් ඇතිවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE