Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B6%E0%B7%83%E0%B7%93.
Tuesday, 08 May 2012 - 12:36
රන් මිල බසී.
14

Shares
1,743

Views

ලෝක වෙළෙදපොළේ රන් මිල සුළු වශයෙන් පහත බැස තිබෙනවා. යුරෝපයේ පසුගිය දිනවල පැවැති මැතිවරණ සහ බොරතෙල් මිල පහළ යාම මෙලෙස රන් මිල අඩුවීමට හේතු වී ඇති බව සඳහන්. පසුගිය සතියට සාපේක්ෂව රන් මිල සියයට 0.1කින් පහත වැටුණා. ඒ අනුව අද (08) දිනයේ රන් අවුන්සයක් අලෙවි වූයේ ඩොලර් 1636 ශත 20 කටයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE