Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 16 May 2012 - 18:31
පොල් නිෂ්පාදන දියුණු කිරීමට ණය යෝජනා ක්‍රමයක්.
4

Shares
495

Views

පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදකයින් දිරිගැන්වීමට ‘‘කප්රුක නිපයුම් දිරිය’’ සහන ණය යෝජනා ක්‍රමයක් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා. පොල්තෙල් හා කොප්පරා කර්මාන්තය නගා සිටුවීම, පොල් මද ආශ්‍රිත අනෙකුත් විධිමත් කර්මාන්ත නවීකරණය කිරීම, ඇතුලූ ව්‍යාපෘති රැසක් හඳුන්වා දීමට මෙමගින් අදහස් කෙරෙනවා. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර කොළඹ අද පැවති ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෙම කරුණු අනාවරණය කළා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :