Hirunews Logo
%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B6%E0%B6%A9%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%2C+22+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F.
Thursday, 17 May 2012 - 19:47
පළමු බඩඉරිඟු අපනයනය, 22 වැනිදා.
3

Shares
476

Views



මෙරට නිෂ්පාදනය කරන ලද බඩඉරිඟු මෙටි‍්‍රක් ටොන් දස දහසක් පළමු වතාවට අපනයනය කිරීම මේ මස 22 වැනිදා සිදුකෙරෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ මේවා තායිවානය සහ කැනඩාවට අපනයනය කෙරෙන බවයි. කෘෂි බෝග නිෂ්පාදන සැලැස්මට අනුව 2011/2012 මහ කන්නයේදී හෙක්ටයාර 86,302 ක, බඩඉරිඟු වගා කර ඇති අතර, ඉන් අපේක්ෂිත අස්වැන්න මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 79,812 ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :