Hirunews Logo
%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+-+%E0%B6%B4%E0%B7%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.
Sunday, 20 May 2012 - 12:41
අපනයන ප්‍රමිතියෙන් යුත් එළවළු - පළතුරු රටේ නැහැ.
6

Shares
736

Views

දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රමාණවත් එළවළු සහ පළතුරු නිෂ්පාදනයක් මෙරට සිදුවන බව ක්‍ෂේත්‍රයේ අපනයන කරුවන් පවසනවා. ශ්‍රී ලංකා එළවළු සහ පළතුරු අපනයන කරුවන්ගේ සංගමයේ ලේකම් සුරේශ් හෂීම් කියා සිටියේ ඉහළ ප්‍රමිතියකින් යුත් එළවළු සහ පළතුරු අපනයනය කිරීමේ යම් ගැටළු පවතින බවයි. විදේශීය වෙළඳ පොළට එළවළු සහ පළතුරු යැවීමේදී ඒවා ප්‍රමිතියට අනුව සකස් කිරීමේ තාක්ෂණය ශ්‍රී ලංකාව සතු නොවීම ඊට හේතුව බව ඔහු පෙන්වා දෙනවා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE