Hirunews Logo
%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+7%25+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Thursday, 31 May 2012 - 18:55
මැයි මාසයේ උද්ධමනය 7% දක්වා ඉහළට.
4

Shares
543

Views

මැයි මාසයේ උද්ධමන අනුපාතය 7% දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මාසයේ උද්ධමන අනුපාතිකය පැවතියේ 6.1% ක් ලෙසයි. මෙම මාසයේ භාණ්ඩ රැසක මිල ඉහළ යාම උද්ධමන අනුපාතිකය ඉහළ යාමට හේතු වූ බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඞී.සී.ඒ. ගුණවර්ධන.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE