Hirunews Logo
%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%A7.
Wednesday, 06 June 2012 - 9:55
පළමු වාහන නැව හම්බන්තොටට.
6

Shares
807

Views

මාගම්පුර - මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ වාහන මෙහෙයුම් කටයුතු අද උදෑසන ආරම්භ වුණා. ජපානයේ සිට පැමිණි ප්‍රිසියා නෞකාව උදෑසන 6.00 ට පමණ වාහන 15ක් රැගෙන මාගම්පුර වරායට සේන්දු වුණා. අනතුරුවයි ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට ප්‍රතිඅපනයනය වාහන 1000ක් රැගත් ඒෂින් සන් නෞකාව මාගම්පුර වරාය වෙත ළගා වුණේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම.

rn


rn


rn

rn

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE