Hirunews Logo
%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Saturday, 09 June 2012 - 18:56
පින්ලන්තය බලශක්තියට සහය දෙයි.
6

Shares
817

Views


ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට සහය ලබාදෙන බව පින්ලන්තය ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකාවේ පින්ලන්ත තානාපතිනි ටර්හි හකාලා විසින් විදුලිබල අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා. 2020 වසර වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 20% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් උත්පාදනය කිරීම රජයේ සැලසුමයි. ඊට අදාළ තාක්ෂණය සහ සම්පත් කඩිනමින් ලක් රජයට ලබාදීමට සූදානම් බවද පින්ලන්ත තානාපතිනිය ප්‍රකාශ කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :