Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
Monday, 18 June 2012 - 13:16
පොල් මිල ඉහළ යන ලකුණු.
5

Shares
636

Views


නිරිත දිග මෝසම් වැසි ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා ඉදිරියේදී පොල් ඵළදාවේ අඩුවක් සිදුවිය හැකි බව පොල් පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළා. එහි සභාපති ආචාර්ය ජයන්ත ගුණතිලක හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ මේ නිසා පොල් මිලෙහි ද ඉහළ යාමක් ඉදිරියේදී අපේක්ෂා කරන බවයි.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE