Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
Thursday, 21 June 2012 - 19:30
සිමෙන්ති ගබඩා හදිසි පරීක්ෂාවට.
3

Shares
379

Views

දිවයින පුරා පිහිටි මහා පරිමාණ සිමෙන්ති ගබඩා වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂාවට ලක් කරන ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරියට නියෝග කර තිබෙනවා. කල් ඉකුත් වූ සිමෙන්ති නව අසුරණවල යොදා විකිණීමේ ජාවාරමක් පසුගියදා පාරිභෝගික අධිකාරිය විසින් අනාවරණය කරගනු ලැබුවා. ඒ අනුවයි විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE