Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Friday, 22 June 2012 - 13:43
ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ගණුදෙනු ඉහළට.
11

Shares
1,417

Views


ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳ ගණුදෙනු වර්ධනය තිබෙනවා. මේ වසරේ මුල් කාර්තුව තුළ දෙරට අතර වෙළඳ හුවමාරුවේ වටිනාකම ඩොලර් මිලියන 27.6 ක්. එය පෙර වසරට සාපේක්ෂව 81% ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි. මේ වසරේ මුල් මාස 03 තුළ වියට්නාමය, ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 10.1 ක භාණ්ඩ මිලදී ගෙන ඇති අතර ශ්‍රී ලංකාව, වියට්නාමයෙන් මිලදී ගත් භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 17.5 ක්. පසුගිය වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වියට්නාමයේ සංචාරය කිරීම සහ වියට්නාම ජනපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමෙන් පසු දෙරට අතර වෙළඳාම මෙලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE