Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.
Wednesday, 27 June 2012 - 19:01
අන්තර්ජාතික තේ කමිටුව ලංකාවේ.
5

Shares
605

Views

ප්‍රමිති ආයතනය සහ තේ මණ්ඩලය එක්ව සංවිධානය කරන අන්තර්ජාතික තේ පිළිබඳ තාක්ෂණික කමිටුවේ සැසිවාරය කොළඹදී දැන් පැවැත්වෙනවා. ඊට රටවල් 06 කින් විශේෂඥයින් 31 දෙනෙකු සහභාගී වී සිටින අතර ජාත්‍යන්තර වෙළඳාම සඳහා විවිධ තේ වල තිබිය යුතු ගුණාංග ඇතුළත් අන්තර්ජාතික ප්‍රමිතීන් සකස් කිරීම මෙහි අරමුණයි. මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය එල්.එන්.සේනවීරගෙන් විමසීමක් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE