Hirunews Logo
%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+2+%E0%B6%9A%E0%B7%8A.
Friday, 29 June 2012 - 18:30
ආසියානු බැංකුවෙන් තවත් බිලියන 2 ක්.
5

Shares
603

Views

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම්. ඉදිරි වසර දෙක තුළ ඒවා ලබාදෙන බවයි ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය නව අධ්‍යක්‍ෂ ජනරාල් ජුවාම් මිරැන්ඩා ප්‍රකාශ කරන්නේ. යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධනය පිළිබඳව තමන් සතුටට පත්වන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE