Hirunews Logo
%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB+40%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92.
Wednesday, 04 July 2012 - 8:26
කුරුණෑගල කුඹුරු හෙක්ටයාර 40,000ක් විනාශයි.
7

Shares
882

Views

මෙවර යල කන්නයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 40,000ක් පමණ ජල හිගය නිසා විනාශ වී තිබෙනවා. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ බී. විජේරත්න සඳහන් කළේ මෙම කන්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 68, 806ක් වගා කිරීමට ඉලක්ක කර තිබුණත් ඉන් වගා කර ඇත්තේ හෙක්ටයාර 55,000ක් පමණයි. ප්‍රදේශයේ වගාවන්ට ජලය සැපයෙන මාගල්ල සහ බතලගොඩ වාරි ව්‍යාපෘතීන් සදහා ජලය හිගවීම වගා හානියට හේතු වී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE