Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Wednesday, 11 July 2012 - 7:28
කොටස් වෙළෙඳපොළ පහළට.
10

Shares
1,266

Views

කොළඹ කොටස් වෙළෙදපොළ ඊයේ (10) දිනයේ දී පහළ යාමක් දක්නට ලැබුණා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 19.46කින් පහළ ගොස් වාර්තා වූයේ ඒකක 4900.56ක් ලෙසයි. මිලංකා මිල දර්ශකය ඒකක 22.31කින් පහත වැටී ඒකක 4338.35ක් ලෙස සටහන් වුණා. දිනයේ සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් මිලියන 914ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE