Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.
Wednesday, 11 July 2012 - 12:29
ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ.
4

Shares
517

Views

ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වු මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ. ඒ අනුව මෙතෙක් පැවති ප්‍රතිමිලදී ගැණුම් අනුපාතය 7.75% ක මට්ටමක සහ ප්‍රතිවිකුණුම් අනුපාතය 9.75% ක් ලෙස තවදුරටත් එලෙසම පවතිනු ඇති. දැනට වෙළඳපොලේ පවතින ආර්ථික තත්ත්වයන් සලකා තවදුරටත් ප්‍රතිපත්ති පොළී අනුපාතිකයන් නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :