Hirunews Logo
%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7.
Thursday, 12 July 2012 - 19:25
වාහන නැව් දෙකක් හම්බන්තොට වරායට.
6

Shares
737

Views



මෝටර් රථ 1723 ක් රැගත් විශාල පරිමාණයේ නෞකා දෙකක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට අද (12) ළඟා වුණා. ග්‍රෑන්ඞ් නෙප්චූන් නැමැති එක් නෞකාවකින් මෙරට පරිහරණය සඳහා ජපානයෙන් මෝටර් රථ 798 ක් රැගෙනවිත් තිබෙනවා. දිගින් මීටර 198 ක් වන මෙම නෞකාව එන්.වයි.කේ. සමාගමට අයත්. ග්ලෝවීස් ප්‍රෙස්ටීජ් නැමැති අනෙක් නෞකාවෙන් මෝටර් රථ 925 ක් මෙරටට ගෙන්වා තිබෙනවා.  කොරියානු සමාගමකට අයත් මෙම නෞකාවේ දිග මීටර 168 ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE