Hirunews Logo
%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A.
Sunday, 15 July 2012 - 7:41
දකුණු මුහුදේ ලස්සන මාළු වැඩිවේ.
6

Shares
837

Views

විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීම සඳහා විශේෂ නියමු ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මකයි. රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර හා මත්ස්‍ය ජීව විද්‍යා අංශය එය ක්‍රියාත්මක කරන අතර, ආරම්භයේදී දකුණු මුහුදු තීරය යොදා ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර හා මත්ස්‍ය ජීව විද්‍යා අංශය සඳහන් කළේ දැනට අපනයනය කෙරෙන විසිතුරු මසුන්ට වඩා ගුණාත්මක බවින් සහ ජීව කාලයෙන් වැඩි මත්ස්‍යයන් අභිජනනය කිරීම මෙහි අරමුණ බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE