Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Wednesday, 18 July 2012 - 7:31
කොටස් වෙළෙදපොළ පහළට.
4

Shares
578

Views

කොළඹ කොටස් වෙළෙදපොළ ඊයේ (17) දිනයේ දී පහළ යාමක් දක්නට ලැබුණා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 27.07කින් පහත ගොස් වාර්තා වූයේ ඒකක 4853.03ක් ලෙසයි. මිලංකා මිල දර්ශකය ඒකක 23.09කින් පහළ ගොස් ඒකක 4285.62ක් ලෙස සටහන් වුණා. දිනයේ සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් මිලියන 225ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE