Hirunews Logo
%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.+IMF
Thursday, 19 July 2012 - 12:54
ලංකාවේ උද්ධමනය තාවකාලික එකක්. IMF
4

Shares
550

Views

ශ්‍රී ලංකාවේ දැනට පවතින උද්ධමනය වැඩිවීම තාවකාලික බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි ශ්‍රී ලංකා නියෝජිත කෝෂි මතායි සඳහන් කර ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් තාවකාලිකව මෙලෙස උද්ධමනයක් දක්නට ලැබෙන බවයි. කෙසේ වුවත් ඉදිරි කාලසීමාව තුළ මෙම තත්ත්වය වෙනස්වනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE