Hirunews Logo
%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%96.
Sunday, 22 July 2012 - 8:03
රටේ ආර්ථිකය ගොඩනගන්නේ ගොවියාලූ.
3

Shares
380

Views

රටේ ශක්තිමත් ආර්ථිකය ගොඩනගන්නේ ගොවියා විසින් බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශත සංවත්සර සැමරුම වෙනුවෙන් ගන්නොරුවේ ඊයේ පැවති උත්සවයක් අමතමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE