Hirunews Logo
%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%91%E0%B7%86%E0%B7%8A.+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F.
Sunday, 22 July 2012 - 13:15
තවත් ණය ගන්න අයි.එම්.එෆ්. සමග සාකච්ජා.
4

Shares
524

Views

ආර්ථික අර්බුදවල ප්‍රතිවිපාකවලින් ජනතාව මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දීර්ඝ කාලීන ණය යෝජනා ක්‍රමයකට එළැඹීමට සාකච්ජා පවත්වන බව මහ බැංකුව පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 2.6 ක ණය මුදලේ අවසන් වාරිකය සඳහාද පසුගියදා අනුමැතිය හිමිවුණා. ආර්ථික සංවර්ධනය උදෙසා මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට දිගු කාලීන වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මෙරට දේශීය සහ ජාත්‍යන්තර බැඳුම්කර සඳහා ස්ථාවර ප්‍රතිලාභ හිමිකර ගැනීමටද මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය බව මහ බැංකුව පෙන්වා දෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE