Hirunews Logo
%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Monday, 23 July 2012 - 13:29
උපාධිධාරීන්ගේ දැනුම නංවන්න තරඟයක්.
11

Shares
1,329

Views

ලෝකය පුරා සිටින උපාධිධාරීන්ගේ ව්‍යාපාරික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් සිමා ආයතනය විසින් තරඟයක් ආරම්භ කර තිබෙනවා. අද (23) කොළඹදී ආරම්භ වන මෙම තරඟයට මෙවර දායකත්වය සපයනු ලබන්නේ ශ්‍රී ලංකාවයි.  ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, මලයාසියාව, නවසීලන්තය සහ පකිස්ථානය ඇතුළු තවත් රටවල් රාශියක උපාධිධාරීන් මේ සඳහා සහභාගි වනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිළි කරන එම ආයතනයේ කලාපීය අධ්‍යක්‍ෂක සහ දකුණු ආසියාව භාර කළමනාකරු බ්‍රැඞ්ලි එමර්සන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :