Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Wednesday, 25 July 2012 - 7:13
කොටස් වෙළෙදපොළ පහළට.
4

Shares
512

Views

කොළඹ කොටස් වෙළෙදපොළ ඊයේ (24) දිනයේ දීද පහත යාමක් දක්නට ලැබුණා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 7.41කින් පහත වැටී ඒකක 4874.36ක් ලෙස සටහන් වුණා. මිලංකා මිල දර්ශකය ඒකක 4.07කින් පහත වැටුනු අතර දිනය අවසන දී එය වාර්තා වූයේ ඒකක 4281.82ක් ලෙසයි. දිනයේ සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් මිලියන 519ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE