Hirunews Logo
%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%BA%E0%B7%92%3F
Wednesday, 25 July 2012 - 18:59
තෙල් මිල බස්සන්න බැරි ඇයි?
4

Shares
572

Views

ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිලෙහි ස්ථාවර භාවයක් ඇතිවුවහොත් දේශීය වශයෙන් තෙල් මිල අඩුකිරීම කෙරෙහි සළකා බැලිය හැකි බව ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන කියා සිටියා. ඔහු මේ බව සඳහන් කළේ අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE