Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 01 August 2012 - 7:19
කොටස් වෙළෙදපොළේ සුළු ඉහළ යාමක්.
11

Shares
1,394

Views

කොළඹ කොටස් වෙළෙදපොළ ඊයේ (31) දිනයේ දී සුළු ඉහළ යාමක් දක්නට ලැබුණා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 9.35කින් ඉහළ ගොස් ඒකක 4944.86ක් ලෙස සටහන් වුණා. මිලංකා මිල දර්ශකය ඒකක 19.69කින් පහත වැටී වාර්තා වූයේ ඒකක 4357.02ක් ලෙසයි. දිනයේ සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.9ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :