Hirunews Logo
%E0%B6%A2%E0%B6%BD%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 01 August 2012 - 19:39
ජලජීවී වගාවට සුබ කලක්.
4

Shares
579

Views

ශ්‍රී ලංකාවේ ජලජීවි වගාව කඩිනමින් සංවර්ධනය කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සූදානම් වනවා. කර්මාන්තයට එක්වන නවකයන්ට රජය මගින් රුපියල් 37,000 ක්ද, දැනට එහි නියැලෙන පුද්ගලයන්ට රුපියල් 75,000 ක මුදලක්ද ලබාදීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දැනට ජලජීවි වගාවේ ලෝක ඉල්ලූමෙන් 30% ක් සපයන්නේ සිංගප්පූරුවයි. ශ්‍රී ලංකාව ඒ සඳහා 3.3% කින් දායකත්වයක් දක්වන අතර, මෙතෙක් වාර්ෂිකව උපයා ඇති වැඩිම ආදායම රුපියල් මිලියන 1,100 ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE