Hirunews Logo
%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Saturday, 04 August 2012 - 12:20
පසුගිය සතියේ කොටස් වෙළඳපොල පහළට.
3

Shares
385

Views

පසුගිය සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ථ දර්ශකය සියයට 1 යි දශම 6 යි 2 කින් පහත වැටුණු අතර සතිය අවසන් වූයේ එහි අගය 4931 ක් ලෙස සටහන් කරමින්.  එහෙත් මිලංකා මිල දර්ශකය සතිය තුලදී සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් 4380 ක් ලෙස සටහන් වුණා. සතියේ දිනක පිරිවැටුමේ සාමාන්‍යය රුපියල් මිලියන 823 ක්. මීට පෙර සතියේ පැවති රුපියල් මිලියන 361 ක සාමාන්‍යය සැලකූ විට එය කැපී පෙනෙන වර්ධනයක් ලෙස සැලකිය හැකියි. කොළඹ කොටස් වෙළඳපොලේ විදේශීය ගැණුම් ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වීම ද නව ප්‍රවණතාවක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE