Hirunews Logo
%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
Monday, 06 August 2012 - 12:50
බ්‍රිතාන්‍යය ජාතික ගුවන් සේවය යළි ශ්‍රී ලංකාවට.
4

Shares
545

Views



වසර 10 කට පසු බ්‍රිතාන්‍යයේ ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹීමට තීරණය කර තිබෙනවා. එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ එළඹෙන මාර්තු මාසයේ සිට එම ගුවන් සමාගම ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරන බවයි. කොළඹ දක්වා සතියකට ගුවන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට මොවුන් සැලසුම් කර තිබෙනවා. මාලදිවයින හරහා කොළඹ දක්වා පැමිණීමටයි මෙම ගුවන් සමාගම තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලන්ඩනය දක්වා සතියකට ගුවන් ගමන් වාර 7 ක් ක්‍රියාත්මක කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE