Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Tuesday, 07 August 2012 - 8:01
කොටස් වෙළඳපොළ සුළු පහළ යාමක්.
4

Shares
500

Views


කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (06) දිනයේ දී සුළු පහළ යාමක් දක්නට ලැබුණා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 2.97කින් පහළ ගොස් වාර්තා වූයේ ඒකක 4928.5ක් ලෙසයි. මිලංකා මිල දර්ශකය ඒකක 0.48කින් පහත වැටී ඒකක 4380.27ක් ලෙස සටහන් වුණා. දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල්  මිලියන 353ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE