Hirunews Logo
%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A+%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A.
Friday, 10 August 2012 - 19:05
අතිරේක භෝග සහන දැන්.
4

Shares
514

Views

නියඟයෙන් විපතට පත් ගොවීන්ගේ අතිරේක භෝග වගා වෙනුවෙන් සහන ලබාදීමේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකයි. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සඳහන් කළේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා එය ක්‍රියාත්මක වන බවයි. ඒ වෙනුවෙන් අයදුම්පත් භාර ගැනීම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් විසින් සිදුකරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE