Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B7%90%E0%B6%AB%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A.
Tuesday, 14 August 2012 - 19:38
ශ්‍රී ලංකානු වෙළඳ සැණකෙලිය ආයෙත් ජපානයේ.
3

Shares
431

Views

ශ්‍රී ලංකානු වෙළඳ සැණකෙළිය මෙවර නවවන වරටත් ජපානයේ ටෝකියෝ නුවර යෝ යෝ උද්‍යානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සැප්තැම්බර් මස 8  සහ 9 යන දෙදින තුළයි. ජපාන - ශ්‍රී ලංකා තානාපති සබඳතා වලට වසර 60 ක් පිරීම නිමිත්තෙන් මෙම සැණකෙළිය සංවිධාන කිරීම මෙවර විශේෂත්වයයි. මෙහි විශේෂ අවධානය යොමුවන්නේ සංචාරක, වෙළඳ සහ වාණිජ ක්‍ෂේත්‍ර සඳහායි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE