Hirunews Logo
%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%9A.
Wednesday, 15 August 2012 - 19:09
ස්වාසිලන්තය මැණික්වලින් බැඳේ.
8

Shares
1,059

Views

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ස්වාසිලන්තයේ තුන්වන ම්ස්වාති රජු අද කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ හුවමාරු මධ්‍යස්ථානය නිරීක්ෂණය කළා. දියමන්ති සහ මැණික් නිධි බහුල ස්වාසිලන්තය සමග ඒකාබද්ධ ව්‍යාපාරික කටයුතුවලටද මෙහිදී තුන්වන ම්ස්වාති රජු කැමැත්ත පළ කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :