Hirunews Logo
%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8D%E0%B6%A2%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A.
Sunday, 19 August 2012 - 7:36
නේපාලයට ඍජු ගුවන් ගමන්.
3

Shares
455

Views

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට සූදානම් බව හිමාලයන් ටයිම්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළා. දෙරට අතර ඍජු ගුවන් ගමන් සේවා මෙන්ම ආර්ථික සබඳතා සංවර්ධනය කිරීමද ඊට සමගාමීව සිදුකෙරෙනු ඇති. ශ්‍රී ලංකාවේ ආයෝජකයන්ට නේපාලයේ සංචාරක ක්ෂේත්‍රය තුළ නව ආයෝජන කිරීමටද මෙමගින් අවස්ථාව සැලසෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :