Hirunews Logo
%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%9C%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
Monday, 20 August 2012 - 8:03
ලොකු ළුෑණු සතොසත් මිලට ගනී.
4

Shares
482

Views


 

රජය විසින් ලොකු ළුෑණු මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමගම ලක් සතොස මගින්ද ලොකු ළුෑණු මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. දඹුල්ල, කිඹිස්ස, මාතලේ ආදී ප්‍රදේශවල මේ ආකාරයෙන් ලොකු ළුෑණු මිලදීගැනීම සිදුකරන බවයි වාර්තාවන්නේ. ඒ අනුව ගොවීන්ගෙන් රුපියල් හැට පහක ස්ථාවර මිලකටයි ලොකු ළුෑණු කිලෝවක් මිලට ගැණෙන්නේ. පසුගිය දිනවල වෙළඳ පොළේ ලොකු ළුෑණු කිලෝවක් අලෙවිවූයේ රුපියල් 35 ත් 40 ත් අතර මිලකටයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE