Hirunews Logo
%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
Wednesday, 22 August 2012 - 12:48
බැංකු ණය දීම අඩුවේ.
9

Shares
1,169

Views

මෙරට බැංකු අංශයෙන් ලබාදුන් ණය ප්‍රමාණය පසුගිය ජුනි මාසයේදී රුපියල් බිලියන 13.5 ක් දක්වා අඩු වී ඇති බව රජයේ නිල දත්ත සඳහන් කළා. පසුගිය මැයි මාසයේදී මෙරට බැංකු පද්ධතිය හරහා ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 41.8 ක්. රාජ්‍ය අංශය ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5.5 කින් අඩු වී ජුනි මාසයේදී රුපියල් බිලියන 1285.9 ක් ලෙස සටහන් වී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :