Hirunews Logo
%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B7%80%E0%B7%8F.+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80.
Wednesday, 29 August 2012 - 19:21
ප්‍රෙටල් ආවා. තෙල් සංස්ථාව.
4

Shares
588

Views

පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 35000 ක් රැගත් ඉන්ධන නෞකාවක් අද දහවල් කොළඹ වරායට ළඟාවූ බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එම නිසා ඇතැම් පාර්ශව පවසන අයුරින් රට තුළ පෙට්‍රල් හිගයක් ඇති නොවන බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE