Hirunews Logo
%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
Thursday, 30 August 2012 - 8:05
වී ගන්න ගබඩා හිස් කෙරේ.
2

Shares
352

Views


 

මෙම කන්නයේ වී මිළදී ගැනීම සඳහා පොළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්කයන් හි පිහිටා ඇති වී ගබඩාවල අවශ්‍ය පරිදි ඉඩ පහසුකම් ඇති බව  සමූපකාර හා අභ්‍යණ්තර වෙලඳ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ වනවිටත් වී ගබඩා සියයට 90 ක් පමණ හිස් කිරීමට කටයුතු කර තිබෙනවා. සෑම වී ඇටයක්ම ගොවීන්ගෙන් මිලදී ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ගත්  බවයි සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.  දැනට රජය විසින් වී මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමටද කටයුතු කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :