Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+2500%E0%B6%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
Friday, 31 August 2012 - 18:57
සංචාරකයන්ගෙන් මිලියන 2500ක ආදායමක් සොයයි.
4

Shares
556

Views

සංචාරක කර්මාන්තයෙන් 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 2500 ක ආදායමක් අපේක්ෂා කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (30) පැවති සංචාරක සම්මාන 2012 උත්සවය අමතමින්.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE