Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Tuesday, 04 September 2012 - 8:12
කොටස් වෙළඳපොළ ඉහළට.
3

Shares
369

Views

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (03) දිනයේ දී ඉහළ යාමක් දක්නට ලැබුණා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 70.84කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 5250.99ක් ලෙස සටහන් වුණා. මිලංකා මිල දර්ශකය ඒකක 92.54කින් ඉහළ ගොස් වාර්තා වූයේ ඒකක 4904.53ක් ලෙසයි. දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 982ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE