Hirunews Logo
%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 05 September 2012 - 19:20
අංකුර සහිත අර්තාපල් කෑමෙන් පිළිකා අවදානමක්.
5

Shares
629

Views

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල්, ලොකු ළූණු සහ සුදු ළූණු තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද තමන් භාරයට ගත්තා. ඒ කොළඹ - හතරවන හරස් වීදියේදියි.  එම අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෙළඳුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් මතුවුණා. වෙළෙදුන් ප්‍රකාශ කළේ පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය වරායේදී විනාශ කළ යුතු බවයි.



අනතුරුව පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කෙරුණු අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෙළෙදුන් අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මෙම වැටලීම්වලට හේතු පැහැදිලි කළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE