Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Friday, 07 September 2012 - 7:51
කොටස් වෙළඳපොල ඉහළට.
3

Shares
395

Views


 

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (06)දිනයේදී ඉහළයාමක් දක්නට ලැබුණා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 16 යි දශම 7 යි 9 කින් ඉහළ ගොස් ඒකක 5388 යි දශම 9 යි 2 ක් ලෙස සටහන් වුණා. මිලංකා මිල දර්ශකය ඒකක 24 යි දශම 5 යි 9 කින් ඉහළ ගොස් වාර්තා වූයේ ඒකක 4995 යි දශම 3 යි 2 ක් ලෙසයි. දිනයේ සමස්ථ වෙළඳපොල පිරිවැටුම රුපියල් බිලියනයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE