Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+95%E0%B6%9A%E0%B7%8A.
Friday, 07 September 2012 - 19:21
වියට්නාමයෙන් මිලියන 95ක්.
4

Shares
517

Views

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර මෙම වසරේ මුල් කාර්තුවේදී සිදුවූ ද්වි පාර්ශවික වෙළඳ කටයුතු තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 64ක් උපයා තිබෙනවා. මෙය, පසුගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව සියයට 51ක වර්ධනයක්. මේ වසරේ ගෙවුණු මාස 7 තුළ දෙරට අතර  සිදුවූ ගනුදෙනුවලින් උපයා ඇති මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 95ක් බවයි ශ්‍රී ලංකා -  වියට්නාම් වෙළඳ කටයුතු නියෝජිත ටොන් සිං ටන් ප්‍රකාශ කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE