Hirunews Logo
%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
Saturday, 08 September 2012 - 13:17
ඩුබායි රන් ශ්‍රී ලංකාවට.
6

Shares
735

Views


 

ඩුබායි හි සුප්‍රකට රන් හා ස්වර්ණාභරණ සමාගමක් ශ්‍රී ලංකාවේ සිය අලෙවි ජාලයක් පිහිටුවීම සඳහා ඩොලර් මිලියන 50 ක් ආයෝජනය කිරීමට ඉදිරිපත්ව සිටින බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. කැරට්ි 18 ස්වර්ණාභරණ අලෙවි සැල් 30 ක් වසර 2016 වනවිට මෙරට පිහිටුවීමටයි ඩුබායි සමාගම සැළසුම් කර ඇත්තේ. තීරුබදු රහිත අංශය සහ අපනයන ක්‍ෂේත්‍රය කෙරෙහිද එමගින් අවධානය යොමු කරනු ඇතැයි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා. ශ්‍රී ලංකාව වසරකට දේශීය පාරිභෝජනය සහ අපනයනට ස්වර්ණාභරණ නිපදවීම සඳහා රත්රන් මෙටි‍්‍රක් ටොන් 6 ක් පමණ ආනයනය කරනවා.  පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 531 දශම 7 ක් වටිනා දියමන්ති මැණික් සහ ස්වර්ණාභරණ අපනයනය කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE